Monday, July 11, 2011

ipv6 ක්‍රමය හදුනා ගනිමු.

අන්තර්ජාලය ක්‍රියාත්මක වන්නේ විදිමත් ක්‍රියා පිලිවලකට අනුවය. උදාහරනයක් වශයෙන් අප අන්තර්ජාලයට සම්බන්ද කරනු ලබන සෑම උපකරනයකටම සංක්ය 12 කින් සමන්විත කේතයක් ලබාදේ. මෙමෙ කේතය IP කේතය ( IP Address ) කියා හදුන්වනු  ලේබේ.  දැනට බාවිතා කරන මෙම ක්‍රමය හදුන්වනු ලැබෙන්නේ IPV4 ක්‍රමය කියාය. මේ අනුව මෙහි ලබාදිය හැකි උපරිම ගණන වන්නේ 4,294,967,296 කි.  එය ආසන්න වශයෙන් බිලියන 4.3 ක් හෙවත් කෝටි 430 කි. නමුත් මින් ප්‍රයෝජනයට ගත හැක්කේ 86% ක් පමණි. 1981 දී මෙම ක්‍රමය හදුන්වාදෙන විට ඉප ලිපිනයන් ප්‍රමාණවත් නොවීමේ ගෙටලුවක් ඇති විය හැකි බව එහි නිර්මාර්තෘවරු නොසිතු බවට සේකයක් නැත.

නමුත් 2011 සෙප්තෙම්බර් මස වනවිට දැන් තිබෙන IP ලිපිනයන් සියල්ල අවසන් වන බවට ඇස්තමේන්තු කර ඇත. IP  ලිපිනයන් නොමෙති වීම යනු නව උපකරණ අන්තර්ජාලය හා සම්බන්ද කිරීමට නොහෙකි වීම වේ. මෙයට පිලියමක් ලෙස IPV6 ක්‍රමය හදුන්වා දිය හැක. මෙම ක්‍රමය බිට් 128 ක්‍රමයකි. එය අන්ඩේසියන 340 කි. ඒ අනුව දැනට ලෝකයේ සිටින එක පුද්ගලයෙකුට ඉප ලිපිනයන් කෝටියක්‌ ( 10000000 ) බෙගින් හිමිවේ. ඒ අනුව මෙම ගණන අති විශාල ගණනකි. තව දුරටත් පෙවසුවහොත් එක පුද්ගලයෙකුට උපකරණ කෝටියක්‌ ( 10000000 ) අන්තර්ජාලට සම්බන්ද කොට ක්‍රියාත්මක කල හැක.
මේ අනුව IPV7 ? ක්‍රමය පෙමිනිමට මිනුසුන් ග්‍රහලෝක ජනාවාස කරන තෙක් පමා විය හෙක.

* මෙය මගේ මුල්ම ලිපිය වන බෙවින් ඔබේ අදහස් ගරු කොට සලකමි.

PS : I was Create doc in FB "Sri Lanka Internet Users Union" . Here is link http://www.facebook.com/groups/LKInternetUsers/doc/?id=177840798950116

2 comments: