Wednesday, July 13, 2011

තව දින දහසකින් winodws xp ඉවතට ?


ලෝකයේ පරිගණක මෙහෙයුම් පද්දති ගණන අතරින් අද මෙදා  තුර බිහියු විශිෂ්ටතම මෙහෙයුම් පද්දතිය ලෙස අවිවාදයෙන් පිලිගේනෙන්නේ Microsoft සමාගම විසින් හදුන්වාදුන් windows xp මෙහෙයුම් පද්දතිය වේ. එය වෙළද පොලට නිකුත් කල ද සිටම පරිගණක පරිශීලකයන්ගේ ආකර්ෂණය දින ගෙනිමට සමත්වූ මෙහෙයුම් පද්දතියකි. එය පළමු වරට ලෝකයට හදුන්ව දෙනු ලේබුවේ 2001 අගෝස්තු 24 දිනය. එදා සිට අද වන තෙක් මෙම මෙහෙයුම් පද්දතිය පරිගණක ලෝකයට සිදු කොට එති සේවය ඇති විශාලය. 2006 නොවෙම්බෙර් මස වන විට එය පරිගණක පරිශීලිකයන් 74.9 % කගේ ප්‍රදාන මෙහෙයුම් පද්දතිය බවට පත්වී තිබුණි.  2007 ජනවාරි 30 දින වින්ඩොව්ස් විස්ටා වෙළද පොලට නිකුත් කිරීමත් සමග XP වෙළද පොළ ස්වල්ප ප්‍රමාණයකින් පහල බෙසිමක් කලද windows vista වෙළද පොළ තුල ස්ථාවර නොවීම නිසා xp පද්දතියේ පෙවෙත්මට බාදාවක් නොවිය. නමුත් 2009 ඔච්තොම්බෙර් 22 දින Microsoft windows  7 පරිගණක ලෝකයට හදුන්ව දීමත් සමග windows පරිශීලිකයන් ගණන විශාල ලෙස පහත වෙටිමක් දක්නට ලේබිනි. 2006 නොවෙම්බෙර් වන විට 74.9 % වූ පරිශීලකයන් ගණන 2011 ජුනි මස වන විට 39.7 % දක්වා අඩුවී ඇත. 

නමුත් windows xp වලට සමුදීමට කාලය පැමිණ තිබෙන බව පසුගිය දා Mircrosoft නිවේදනය කළේය. කෙසේ වෙතත් තව දින 1000 යන තෙක්  windows xp වලට අදාල මෙහෙයුම් කටයුතු ඉදිරියට කිරීමට Microsoft සමගම තීරණය කල ඇත. ඒ අනුව 2014 අප්රිල් 8 වන තෙක් windows xp වෙනුවෙන් Microsoft සමාගම අවශ්ෂ සහයෝගය ලබාදෙනු ඇත. ඒ අනුව නවතම මෙහෙයුම් පද්දතියකට හුරු වීමට අපට තව දෙවසරකට අදික කාලයක් තිබේ. දෙනාටමත් බොහෝදෙනා windows 7 මෙහෙයුම් පද්දතියට හුරුවී ඇති නිසා මෙය එතරම් අපහසු කටයුත්තක් නොවනු ඇත.

Monday, July 11, 2011

ipv6 ක්‍රමය හදුනා ගනිමු.

අන්තර්ජාලය ක්‍රියාත්මක වන්නේ විදිමත් ක්‍රියා පිලිවලකට අනුවය. උදාහරනයක් වශයෙන් අප අන්තර්ජාලයට සම්බන්ද කරනු ලබන සෑම උපකරනයකටම සංක්ය 12 කින් සමන්විත කේතයක් ලබාදේ. මෙමෙ කේතය IP කේතය ( IP Address ) කියා හදුන්වනු  ලේබේ.  දැනට බාවිතා කරන මෙම ක්‍රමය හදුන්වනු ලැබෙන්නේ IPV4 ක්‍රමය කියාය. මේ අනුව මෙහි ලබාදිය හැකි උපරිම ගණන වන්නේ 4,294,967,296 කි.  එය ආසන්න වශයෙන් බිලියන 4.3 ක් හෙවත් කෝටි 430 කි. නමුත් මින් ප්‍රයෝජනයට ගත හැක්කේ 86% ක් පමණි. 1981 දී මෙම ක්‍රමය හදුන්වාදෙන විට ඉප ලිපිනයන් ප්‍රමාණවත් නොවීමේ ගෙටලුවක් ඇති විය හැකි බව එහි නිර්මාර්තෘවරු නොසිතු බවට සේකයක් නැත.

නමුත් 2011 සෙප්තෙම්බර් මස වනවිට දැන් තිබෙන IP ලිපිනයන් සියල්ල අවසන් වන බවට ඇස්තමේන්තු කර ඇත. IP  ලිපිනයන් නොමෙති වීම යනු නව උපකරණ අන්තර්ජාලය හා සම්බන්ද කිරීමට නොහෙකි වීම වේ. මෙයට පිලියමක් ලෙස IPV6 ක්‍රමය හදුන්වා දිය හැක. මෙම ක්‍රමය බිට් 128 ක්‍රමයකි. එය අන්ඩේසියන 340 කි. ඒ අනුව දැනට ලෝකයේ සිටින එක පුද්ගලයෙකුට ඉප ලිපිනයන් කෝටියක්‌ ( 10000000 ) බෙගින් හිමිවේ. ඒ අනුව මෙම ගණන අති විශාල ගණනකි. තව දුරටත් පෙවසුවහොත් එක පුද්ගලයෙකුට උපකරණ කෝටියක්‌ ( 10000000 ) අන්තර්ජාලට සම්බන්ද කොට ක්‍රියාත්මක කල හැක.
මේ අනුව IPV7 ? ක්‍රමය පෙමිනිමට මිනුසුන් ග්‍රහලෝක ජනාවාස කරන තෙක් පමා විය හෙක.

* මෙය මගේ මුල්ම ලිපිය වන බෙවින් ඔබේ අදහස් ගරු කොට සලකමි.

PS : I was Create doc in FB "Sri Lanka Internet Users Union" . Here is link http://www.facebook.com/groups/LKInternetUsers/doc/?id=177840798950116